LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match


ලෝක ශූර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එම තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දක්ෂතාවන් රැසක් පෙන්වමින් ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් දෙසට යොමු කරගැනීමට සමත් වූ ජොෆ්රා ආචර්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් පිළිබඳ සුපිරි පිතිකරු ජොස් බට්ලර් පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

මේ දිනවල ක්‍රියාත්මක වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සුප්‍රසිද්ධ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ එජ්බැස්ටන් හීදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 251ක විශිෂ්ට ජයක් ලැබීමට ටිම් පේන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් සමත් වූ අතර ඒ අනුව මේ වන විට තරග 2-1 ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම  තරගාවලියේ පෙරමුණ ගෙන සිටි.

එම තරගයට පෙර එංගලන්ත වේගපන්දු යවන්නන් කෙරෙහි බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ ඔවුන්ගේ වේගපන්දු බලඇණිය අත්දැකීම් බහුල මෙන්ම දක්ෂතාවන්ගෙන් සපිරි යොවුන් ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ වූ නිසාවෙනි.



කෙසේ නමුත් අපේක්ෂා කළ පරිදි සුවිශේෂී දක්ෂතා අතරට පැමිණීමට ඔවුන් අපොහොසත් වීම සහ ජේම්ස් ඇන්ඩර්සන් වැනි ප්‍රබල පන්දු යවන්නෙකුගේ සේවය තරගාවලිය ආරම්භයේ දී ම අහිමි වී යාම එංගලන්ත කණ්ඩායමට දැනටමත් විශාල ප්‍රශ්නාර්ථයක් මෙන්ම අභියෝගයක් ද වී ඇති බව නොඅනුමානය.

දෙවන ටෙස්ට් තරගයට මුහුණ දීමට මත්තෙන් කණ්ඩායමේ පෙර සූදානම සහ ස්ථාවරත්වය පිළිබඳ සිය අදහස් දක්වමින් ජොස් බට්ලර් පවසා තිබුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට හොඳ තරගයක් ලබා දෙමින් කෙසේ හෝ තරගය ජයග්‍රහණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම හොඳ මානසික මට්ටමකින් පසුවන බවයි.


දෙවන තරඟයේ ජයග්‍රහනය එංගලන්ත ක්‍රීඩකයන් නතු කරගත් අතර තෙවන තරඟය ජය පරාජයකින් තොරව නිම විය.විශේෂ කරුණ වුයේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පිති කරුවා වන ස්ටීව් ස්මිත් අබාධයකට ලක්වීමත් එංගලන්ත කණ්ඩායමට මහත් වැසි දායක උනා. නමුත් සිව් වන තරඟයේ නැවතත් එංගලන්ත කණ්ඩායමට හිසරදයක් වෙමින් හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් තවත් ශතකයක් සමගින් ඕස්ට්‍රේලියානු පිල ශක්තිමත් කළා. පස්වන තරඟය ඊයේ දිනයේ ආරම්භ  වූ අතර  කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එංගලන්ත ක්‍රීඩකයන් හට පන්දුවට පහර දීමට ඇරයුම් කළා. ඊයේ දිනයේ අවසාන වන විට එංගලන්ත කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 271 රැස් කරගැනීමට සමත් වුණා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝස් බට්ලෙර් නොදැවී ලකුණු 64 ක්ද , එංගලන්ත නායක ජොයි රූට් 57 ක් රැස්  කරගැනීමට සමත් වුණා. 


1XBET Odd:




අද තරඟයේ  දෙවන දවස වන අතර තව ස්වල්ප වෙලාවකින් තරඟය ආරම්භ  වීමට නියමිතයි. මෙම තරඟයේ ජයග්‍රාහක කණ්ඩායම කවුරුන්ද කියා නම් කොට ඔබට 1xbet .com  ඔස්සේ විශාල මුදල් ප්‍රමාණයක් හිමි කරගැනීමට හැකයි.ඔබ තවම ලියාපදිංචි වී නොමැතිනම් පහත තිබෙන ලින්කුව ඔස්සේ ලියාපදිංචි විය හැකයි. ඒ වගේම අමතක කරන්න එපා බෝනස් අංකය භාවිත කොට ඔබගේ පළමු තන්පතුවටම 100% ක් බෝනස් මුදලක් 100$ දක්වා හිමි කරගත හැකයි.

Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:

Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284






Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!