Sri Lankan Cricket Heros : Lasith Malinga
අද අපි කථා කරන්න බැලුවේ ලංකාවෙන් බිහිඋණු අතිදක්ෂ ලෝක වාර්තා රැසකට හිමිකම් කියන අපේ ස්ලින්ගා නොහොත් යෝකර් රජු , සෙපරමාදු ලසිත් මාලිංග. 1983 අගෝස්තු මස 28 වන දිනට මේ ලෝක ශූරයගෙ උපන්දිනය යෙදිල තියෙන්නෙ . ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ගමෙන් බිහිඋණු ලසිත් මාලිංග ලෝක පුජිත ක්‍රීඩකයෙක් උනේ ඔහුටම අවේනික ඔහුගේ පන්දු යැවීමේ රටාව නිසා සහ IPL තරඟ වල නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස මුම්බායි ඉන්දියන් කණ්ඩායමටත් විශාල ජයග්‍රහණ රැසක් හිමි කරලා දුන්න ක්‍රීඩකයෙක් .
1996 ලෝක කුසලානයෙන් පසුව 2014 T20 ලෝක කුසලානයට ලංකාව හිමිකම් කියන්නේ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ. ඔහු දැනට ජාතික කණ්ඩයමේ නායකයා වශයෙන් සිටියත් කණ්ඩායම පත් වී තිබෙන අන්ත පරාජයන් හමුවේ ඔහු ඉතාමත් කලකිරුණු ස්වබාවයක් දකින්නට ලැබෙනවා. නමුත් ඔහු කවදාවත් තමන්ගේ රාජකාරිය මග හැර දමලා නැ. ඔහු දඩබ්බර ක්‍රීඩකයෙක්, ඒ නිසම ඔහුට බොහෝ කාලයක් විවේක ගන්න උණා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුර්වලතාවයන් නිසා. නමුත් ඔහු සුපුරුදු රිද්මයටම නැවතත් ක්‍රීඩා කරන නිසා ලංකික ක්‍රීඩා නරබන්නන් වගේම විදෙස් නරබන්නන් පවා සතුටට පත් වෙලා තිබෙනවා . IPL තරගවලියේ වැඩිම කඩුළු ලාබියා වගේම T20 ජාත්‍යන්තර දෙවන වැඩිම කඩුළු ලාබියාද ලසිත් මලින්ගයි.
අයි.පී.එල් ඉතිහාසයේ එකම කණ්ඩායමකට අඛණ්ඩව සේවය සැපයූ එකම විදෙස් ක්‍රීඩකයා මාලිංගය.
අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම වැඩිම බලපෑමක් කළ ක්‍රීඩකයා මාලිය.මුම්බායි පාලනාධිකාරිය සහ මුම්බායි කණ්ඩායම ඔහුට සැලකුවේ දෙවියෙකුට මෙනි.
මාලි/පොලාර්ඩ් ඇතුලු ක්‍රීඩකයන් හයක් හතක් වෙනුවෙන්ම මුම්බායි පාලනාධිකාරිය එක් සුපිරි හෝටලයක කාමර සිය ගණනක් සහිත මහලක්ම වෙන් කිරීම පුරුද්දක් ය. මාලිට මුම්බායි හිදි ලබා නොදුන් දෙයක් නොමැත.
වැඩිම කාලයක් විදෙස් ක්‍රීඩකයෙකු වෙන්දේසි නොකර කණ්ඩායම රදවා ගත්තා නම් ඒ මාලිංගය.මාලිංග ඉවත් කළ පසුගිය තරග වාරයේ පවා ඔහු පුහුණුකරුවෙක් ලෙස සේවය කළේ මුම්බායි කණ්ඩායමට ය.වයස 35ක ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් වී නැවත අයි.පී.එල් වෙන්දේසියක විකිණෙනවා නම් ඒ මාලිංග පමණි. එය ප්‍රාතිහාර්යයකි.
නූතන අයි.පී.එල් ක්‍රීඩා කිරීම ලොව ඉහළම ක්‍රීඩකයන්ට පවා දැඩි අපහසු තරගකාරීය. මාලිංගගේ ප්‍රති ආගමනය විශ්මයක් වන්නේ එබැවිනි.ඉතාම ඉහළ ප්‍රමිති සහිත නූතන අයි.පී.එල් ක්‍රීඩාවේ වයස 35ට වැඩි ක්‍රීඩකයෙක් වෙන්දේසියේදි විකිණුනා නම් ඒ මාලිංග ය.බහුතර ශ්‍රී ලාංකික රසිකයන් මුම්බායි රසිකයන් වූයේ සනත්/මාලිංග ද්විත්වය නිසාවෙනි.
මාලි ඔබට ස්තූතියි.!
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy today match with
1xbet:https: http://bit.ly/1xbetsrilankacom
Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284
Enjoy today match with
1xbet:https: http://bit.ly/1xbetsrilankacom
Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284
ඔබට ඉතාමත් පහසුවෙන් ලියාපදිංචි වීමට පහත තිබෙන ලින්ක් එක භාවිතා කරන්න.ඒ සමගම පහත තිබෙන බෝනුස් අංකය භාවිත කර ඔබ තැන්පත් කරන මුදලට 100% තැන්පතුවක් පළමු තැන්පතුවට ලැබෙයි.ඔබත් අදම 1xbet.com ලියාපදිංචි වී විශාල මුදල් ප්‍රමානයක් ජයග්‍රහණය කරගන්න. ( Bonus Code : 1x_53105)






Comments
Post a Comment