Sri Lanka’s World Cup 2019 Fixture Confirmed

ICC WORLD CUP BATTLE 2019: Live stream, kickoff time & Betting News

BETTING ON THE GAME, WIN A LOT OF MONEY!



     2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 1996 ලෝක කුසලාන  ජයග්‍රහකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  තරඟ වදින  කාලසටහන ඊයේ   දින ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්  තහවුරු කළා. මෙම තරඟාවලිය කණ්ඩායම් 10 කින් සමන්විතවන අතර, league ක්‍රමයට තරඟාවලිය පැවැත්වේ.එම නිසා ලකුණු සටහනේ ඉහලම ලකුණු ලබාගන්නා කණ්ඩායම 4 අර්ධ අවසාන වටයට ක්‍රීඩා කරනු ඇති.තරඟාවලිය මැයි මස 30 වනදා  සිට ආරම්භ  වන අතර ජූලි මස 14 වනදා දක්වා ස්ථාන 11 හිදී එංගලන්තයේ සහ  වේල්සයේ පැවත්වීමට සියල්ල සුදානම් වී තිබේ.

            ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ආරම්භක තරඟය  නවසීලන්ත කණ්ඩායම සමග ජුනි මස 1 වනදා Cardiff ක්‍රීඩාංගණයේ පැවැත්වේ. එසේම එම ක්‍රීඩාංගණයේ දීම දවස් තෙදිනකට පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග තරඟය පැවැත්වේ.එම තරඟයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම Bristol නගරය සඳහා පිටත්වනුයේ ආසියනු කණ්ඩායම් වන පකිස්ථාන සහ බංගලාදේශ කණ්ඩායම්  සමග තරඟ වැදීමටය. එම තරඟ පිළිවෙලින් ජුනි මස 7 සහ 11 වන දින පැවැත්වීමට සුදානම්ය.

     ශ්‍රී ලංකව මුහුණ දෙන පස්වන තරඟය Oval ක්‍රීඩාංගණයේ දී ජුනි මස 15 වන දින 2015 ලෝක කුසලාන ජයග්‍රාහකයන් වන ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැවැත්වේ. ඉන් අනතුරුව 2019 ලෝක කුසලාන  සත්කාරක රට වන එංගලන්තය සමග Headingley ක්‍රීඩාංගණයේ  දී  ජුනි මස 21 වන දින පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන 7 වන සහ 8 වන තරඟ පිළිවෙලින්  ජුනි 28 සහ ජූලි මස 1 වනදා දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් සමග පැවැත්වේ.

       ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව 2007 සහ 2011 වසරේ අවසාන මහා තරඟයද, 2003 වසරේ අර්ධ අවසාන තරඟයද සුදුසුකම් ලබූ කණ්ඩායමක් වීමද විශේෂත්වයක්  වනවා.

පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අනෙකුත් කණ්ඩායම් සමග ක්‍රීඩා කරන තරඟ රටාවයි.

Sri Lanka’s schedule of World Cup matches:
1 June – v New Zealand, Cardiff (d)
4 June – v Afghanistan, Cardiff (d)
7 June – v Pakistan, Bristol (d)
11 June – v Bangladesh, Bristol (d)
15 June –  v Australia, The Oval (d)
21 June – v England, Headingley (d)
28 June – v South Africa, The Riverside (d)
1 July – v Windies, The Riverside (d)
6 July –  v India, Headingley (d)

Image result for sri lanka 2019 world cup squad
මෙම තරඟාවලිය පුරාම 1xbet.com වෙබ් අඩවිය තුලින් ඔබට සෑම තරඟයක් සඳහාම BET කල හැකයි.ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු  තරඟය වන නවසීලන්ත කණ්ඩායම සමග තරඟය සඳහා දැන් bet  කිරීම ආරම්භ  වී ඇත. ඔබ 1xbet.com වෙබ් අඩවියේ තවමත්  ලියාපදිංචි වී නැත්නම් පහත තිබෙන LINK  එක ඔස්සේ ලියාපදිංචි වී හැකිය. ඒ වගේම අමතක කරන්න එපා  බෝනස් අංකය ඇතුලත් කිරීමට, 1x_53105 මෙම බෝනස් අංකය භාවිතා කිරීමන් 100% බෝනස් මුදලක් පළමු තන්පතුවමටම ලබා ගන්න.
Bonus Promo Code: 1x_53105  
Betting News:


1x_53105

ඔබට ඉතාමත් පහසුවෙන් ලියාපදිංචි වීමට පහත තිබෙන ලින්ක් එක භාවිතා  කරන්න.ඒ සමගම පහත තිබෙන බෝනුස් අංකය භාවිත කර ඔබ තැන්පත් කරන මුදලට 100% තැන්පතුවක් පළමු තැන්පතුවට ලැබෙයි.ඔබත් අදම 1xbet.com ලියාපදිංචි වී විශාල මුදල් ප්‍රමානයක් ජයග්‍රහණය කරගන්න.   ( Bonus Code : 1x_53105) 
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy today match with 

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!