හතුරුසිංහ නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට?
New head coach after BD series says SLC president
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට මෙන්ම සෙසු පුහුණුකරුවන්ටද සිය ධුරවලින් ඉවත්වන ලෙස නිල වශයෙන් දැනුම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට වාර්තා වේ.
ප්‍රධාන පුහුණුකරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී තිබූ දැනුම්දීම අනුව මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy Good cricket with 1xbet
Click here: http://bit.ly/1xbetsrilankacom
Use the promo code & get free 100% bonus on 1st deposit
Promo code: 1x_73284
Promo code: 1x_73284




Comments
Post a Comment