විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම…

විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම…‘මම අලූත් සැලැස්මක් හදනවා’ – ලසිත් මාලිංග කියයි



ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය තෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට කරගෙන යන ලෙසට ක‍්‍රිකට් තේරීම් කමිටුව පැවසූ බව ලසිත් මාලිංග පවසයි. ඒ අනුව නව සැලැස්මක් සමග තමා ඒ සඳහා සූදානම් වන බව සමුගැනීමේ තරගයෙන් පසුව ලසිත් මාලිංග පැවසීය. 

 ‘‘මම සමුගැනීම කතා කරන අවස්ථාවේ තේරීම් කමිටුව කිව්වේ විස්සයි විස්ස නායකත්වයෙන් ඔයාව තවම අයින් කරලා නැහැ ඒක දිගටම කරගෙන යන්න කියලා. මොකද මම තරම් විස්සයි විස්ස ක‍්‍රිකට් ගහලා අත්දැකීම් තියෙන කෙනෙක් මේ කණ්ඩායමේ නැහැ. ඒක මම ලොකු කමකට කියන කතාවක්නම් නෙමෙයි. ඇත්තටම මම බලාගෙන හිටියනෙ මේක යටටම වැටෙනකන්. ඒ නිසා ඉදිරියේදී මම සැලැස්මක් හදනවා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් අපි කොහොමද පුහුණුවීම් කරන්නෙ, එතනදී මොන වගේ පුහුණුවීම්ද වෙන්නෙ ඕන කියන එක සම්බන්ධයෙන් මට දළ අදහසක් තියෙනවා. මොකද මම අයි. පී. එල්. ගහලා අත්දැකීම් තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය ක‍්‍රීඩකයන් කවුද කියලා හඳුනාගෙන මේ ගේම් එකට හරියන ක‍්‍රීඩකයන් 20 ක් 25 ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලානට කලින් අපිට විස්සයි විස්ස තරග 19 ක් තියෙනවා. මම මැදට අරන් යන්නෙ කවුද කියන එක මම දැනගෙන යන්න ඕන. මැදට ගිහින් මට ඕන දේ කරන්න බැරි අයව අරගෙන යන්න බැහැ. පුහුණුකරුවන්ට මම කියන්නෙත් මේ අයව මේ විදිහට හදලා දෙන්න කියන එක. එහෙම කැමැතිනම් යනවා. නැතිනම් බායි කියලා මම යනවා. ’’ යැයි මාලිංග පවසයි.

Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy today match with 

Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284

ඔබට ඉතාමත් පහසුවෙන් ලියාපදිංචි වීමට පහත තිබෙන ලින්ක් එක භාවිතා  කරන්න.ඒ සමගම පහත තිබෙන බෝනුස් අංකය භාවිත කර ඔබ තැන්පත් කරන මුදලට 100% තැන්පතුවක් පළමු තැන්පතුවට ලැබෙයි.ඔබත් අදම 1xbet.com ලියාපදිංචි වී විශාල මුදල් ප්‍රමානයක් ජයග්‍රහණය කරගන්න.   ( Bonus Code : 1x_73284



Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!