Cricket Battle Sri Lanka vs Bangladesh: ODI series 2019
Cricket Battle Sri Lanka vs Bangladesh 2019 26th of July: Live stream, kickoff time & Betting News
BETTING ON THE GAME, WIN A LOT OF MONEY!
@premadasa Stadium, Colombo
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු මහතා 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංචිතයකට බංග්ලාදේශයට එරෙහිව එළඹෙන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අනුමැතිය ලබා දී තිබේ. එක්දින තරග 03 කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ ජාතික කණ්ඩායම 2019 ජූලි 20 වන දින මෙරටට පැමිණියා.
නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය
- දිමුත් කරුණරත්න - නායක
- කුසල් ජානිත් පෙරේරා
- අවිෂ්ක ප්‍රනාන්දු
- කුසල් මෙන්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- ලහිරු තිරිමාන්න
- ෂෙහාන් ජයසූරිය
- ධනංජය ද සිල්වා
- නිරෝෂන් දික්වැල්ල
- දනුෂ්ක ගුණතිලක
- දසුන් ශානක
- වනින්දු හසරංග
- අකිල ධනංජය
- අමිල අපොන්සෝ
- ලක්ෂන් සඳකන්
- ලසිත් මාලිංග
- නුවන් ප්‍රදීප්
- කසුන් රාජිතා
- ලහිරු කුමාර
- තිසර පෙරේරා
- ඉසුරු උදනා
- ලහිරු මදුශංක
2019 එංගලන්තයේ පැවැත්වුන ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වීමට තිබුන තරඟය වර්ෂාව හේතුවෙන් නැවත දමනු ලැබුවා. එම නිසා ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශය සමග තරඟය මගහැරී ගියා. ලෝක කුසලාන උණුසුම පහව යනවත් සමගම බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම එක් දින තරඟ සංචාරයක් සඳහා 20 වනදා ශ්‍රී ලංකාවට පැමිණියා. පළමු එක් දින තරඟය ජුලි මස 26 වනදා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අරඹ වීමට සියල්ල සුදානම්.
23 වන දින ශ්‍රී ලංකාව සහ බන්ගලදෙශය් සමග පුහුණු තරඟයක් පි සරා ක්‍රීඩාංගනයෙදී පවත් වීමට නියමිතයි. පුහුණු තරඟය ක්‍රීඩා කිරීම සදහා නම් කර ඇති සංචිතය වනුයේ නිරෝෂන් දික්වැල්ල - නායක , දනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක , ලහිරු මධුශංක, වනින්දු හසරංග, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත,අකිල දනන්ජය, අමිල අපොන්සූ ,රමේෂ් මෙන්ඩිස් .
මෙම තරඟාවලියේදී ලෝක ප්‍රකට වේග පන්දු යවන යෝකර් කිංග්, ස්ලින්ගා නොහොත් ලසිත් මාලිංග ජාත්‍යන්තර එක දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කොට ඇත. මෙම තරඟාවලිය නැරබීම සදහා විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි විශ්වාශ කරනවා.
මෙම තරඟාවලිය පුරාම 1xbet.com වෙබ් අඩවිය තුලින් ඔබට සෑම තරඟයක් සඳහාම BET කල හැකයි.ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟය සඳහා දැන් bet කිරීම ආරම්භ වී ඇත. ඔබ 1xbet.com වෙබ් අඩවියේ තවමත් ලියාපදිංචි වී නැත්නම් පහත තිබෙන LINK එක ඔස්සේ ලියාපදිංචි වී හැකිය. ඒ වගේම අමතක කරන්න එපා බෝනස් අංකය ඇතුලත් කිරීමට, 1x_73284 මෙම බෝනස් අංකය භාවිතා කිරීමන් 100% බෝනස් මුදලක් පළමු තන්පතුවමටම ලබා ගන්න.
මෙම තරඟාවලිය පුරාම 1xbet.com වෙබ් අඩවිය තුලින් ඔබට සෑම තරඟයක් සඳහාම BET කල හැකයි.ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟය සඳහා දැන් bet කිරීම ආරම්භ වී ඇත. ඔබ 1xbet.com වෙබ් අඩවියේ තවමත් ලියාපදිංචි වී නැත්නම් පහත තිබෙන LINK එක ඔස්සේ ලියාපදිංචි වී හැකිය. ඒ වගේම අමතක කරන්න එපා බෝනස් අංකය ඇතුලත් කිරීමට, 1x_73284 මෙම බෝනස් අංකය භාවිතා කිරීමන් 100% බෝනස් මුදලක් පළමු තන්පතුවමටම ලබා ගන්න.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy Good cricket with 1xbet
Click here: http://bit.ly/1xbetsrilankacom







Comments
Post a Comment