ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් රැසක්

Bet on the Cricket & win a lot of money with 1xbet!

http://refpatkwuz.top/L?tag=d_269071m_1622c_19jul19&site=269071&ad=1622&r=user/registration/


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්ය. එහි විස්සයි විස්ස තරග සඳහා තරග වදින ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි – විස්ස සංචිතය අද (24) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙත ලබාදී තිබෙන අතර, ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා විස්සයි – විස්ස කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 9 දෙනෙකු හට මෙවර මෙම  සංචිතයේ ඉඩ අහිමි වී ඇත. 

එසේම පසුගිය ක්‍රිකට් තරගාවලි කිහිපය පුරාවටම ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ව මෙවර විවේක ගන්වා තිබීම විශේෂත්වයක් වේ. ඊට අමතරව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් වන ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයින් හට මෙම කණ්ඩායමේ ස්ථාන හිමි නොවීම කැපී පෙනෙයි. 

ඒ වෙනුවෙන් ඉතාමත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට මේ සංචිතයේ ඉඩකඩ වෙන්කරදීමට අසන්ත ද මෙල් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකා විස්සයි – විස්ස සංචිතය – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, ලහිරු මධුසංක.


ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි – විස්ස තරග කාලසටහන 
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් පසු, සැප්තැම්බර් 1 වනදා විස්සයි විස්ස තරඟාවලිය අරඹ වීමට නියමිතයි. මෙම තරඟාවලිය පුරාම 1xbet ඔස්සේ බෙට් කීරීමට ඔබට හැකිය. පහත තිබෙන ලින්ක් එක ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර බෝනස් අංකය හාවිතා කර 100% ක බෝනස් මුදලක් ඩොලර් 100 ක් (100$) ක් දක්වා ලබාගන්න.

Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:

Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!