Live stream : 1st Test cricket game NZ VS SL


New zealand vs Sri Lanka 1 st @galle  (http://bit.ly/1xbetsrilankacomz) Promo code: 1x_73284


සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 15 දෙනා අතරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම නවසීලන්ත තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 22 කුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල තේරීම් කමිටුව පියවර ගනු ලැබීය. චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර මුල පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් එම සංචාරයේදී චන්දිමාල් කටයුතු කරනු ලැබුවද ක්‍රීඩා කරන ලද ඉනිම 4 දීම ඔහුට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 24 ක් පමණි.
New zealand vs Sri Lanka 1 st @galle  (http://bit.ly/1xbetsrilankacomz) Promo code: 1x_73284

මෙම තත්ත්වය මත අනතුරුව පැවැති දකුණු අප්‍රිකානු සංචාරයට සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල් ඇතුළත් නොවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 53 කට සහභාගිවී ඇති චන්දිමාල් මුලු ලකුණු 3768 ක් රැස් කරගෙන සිටියි. ශතක 11 ක් සහ අර්ධ ශතක 17 ක් ඇතුළත් චන්දිමාල්ගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.86 ක් ලෙසින් සටහන් වේ. අවසන් 15 දෙනා අතරට නම් කර ඇති චන්දිමාල් මේ වන විට විස්සයි/20 තරගාවලියකට සහභාගිවීම සඳහා කැනඩාව බලා ගොස් සිටියි.
චන්දිමාල්ට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඇතිවූ ගැටළුවක් මත වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත්ව සිටි අකිල ධනංජයවද අවසන් 15 දෙනා අතරට කැඳවා තිබේ. ඉකුත් 2018 වසර අගදී එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව සනාථ වීම නිසා වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට අකිල ධනංජයට සිදුවිය. ටෙස්ට් තරග 5 කදී කඩුලු 27 ක් දවා ගෙන සිටින අකිල සිය පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල කර ගැනීමෙන් පසු ටෙස්ට් තරග අංශයට තේරී පත්වූ පළමු තරගාවලිය බවට පත් වන්නේ නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියයි.
අකිලට අමතරව කණ්ඩායමට කැඳවා ඇති අනෙක් ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන්නේ ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණියයි. වමතින් දඟ පන්දු යවන ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ වේග පන්දු යවන්නන්ට උචිත දකුණු අප්‍රිකානු තණතීරුවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූවේය.
New zealand vs Sri Lanka 1 st @galle  (http://bit.ly/1xbetsrilankacomz) Promo code: 1x_73284

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු.

Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:

Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!