LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019

Second Test Series 

@ England ( Lords international Cricket stadium)
Time: 15.30
Date: 14/08 - 18/08  2019

http://refpawrwab.top/L?tag=d_269071m_1622c_19jul19&site=269071&ad=1622&r=user/registration/


ලෝක ශූර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එම තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දක්ෂතාවන් රැසක් පෙන්වමින් ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් දෙසට යොමු කරගැනීමට සමත් වූ ජොෆ්රා ආචර්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් පිළිබඳ සුපිරි පිතිකරු ජොස් බට්ලර් පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

මේ දිනවල ක්‍රියාත්මක වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සුප්‍රසිද්ධ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ එජ්බැස්ටන් හීදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 251ක විශිෂ්ට ජයක් ලැබීමට ටිම් පේන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් සමත් වූ අතර ඒ අනුව මේ වන විට තරග 1-0 ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම  තරගාවලියේ පෙරමුණ ගෙන සිටි.

එම තරගයට පෙර එංගලන්ත වේගපන්දු යවන්නන් කෙරෙහි බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ ඔවුන්ගේ වේගපන්දු බලඇණිය අත්දැකීම් බහුල මෙන්ම දක්ෂතාවන්ගෙන් සපිරි යොවුන් ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ වූ නිසාවෙනි.

කෙසේ නමුත් අපේක්ෂා කළ පරිදි සුවිශේෂී දක්ෂතා අතරට පැමිණීමට ඔවුන් අපොහොසත් වීම සහ ජේම්ස් ඇන්ඩර්සන් වැනි ප්‍රබල පන්දු යවන්නෙකුගේ සේවය තරගාවලිය ආරම්භයේ දී ම අහිමි වී යාම එංගලන්ත කණ්ඩායමට දැනටමත් විශාල ප්‍රශ්නාර්ථයක් මෙන්ම අභියෝගයක් ද වී ඇති බව නොඅනුමානය.

දෙවන ටෙස්ට් තරගයට මුහුණ දීමට මත්තෙන් කණ්ඩායමේ පෙර සූදානම සහ ස්ථාවරත්වය පිළිබඳ සිය අදහස් දක්වමින් ජොස් බට්ලර් පවසා තිබුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට හොඳ තරගයක් ලබා දෙමින් කෙසේ හෝ තරගය ජයග්‍රහණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම හොඳ මානසික මට්ටමකින් පසුවන බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ජොෆ්රා ආචර් වැනි දක්ෂ පන්දු යවන්නෙකුගේ සේවය ලබාගැනීමට හැකි වීම කණ්ඩායමේ ජයග්‍රහණයට අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.

“මේ කෙටි කාලය තුල දී අපි හැමෝම දැක්කා ආචර් කියන්නේ මොනවගේ හැකියා දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයෙක් ද කියන එක. සුදු පන්දුවෙන් ඔහුට කරන්න පුළුවන් බලපෑම ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. නමුත් මම ආචර් එක්ක කථා කරපු බොහෝ අවස්ථාවල දී තේරුම් ගත්ත දෙයක් තමයි ඔහු වැඩි කැමැත්තක් දක්වන්නේ සුදු පන්දුවටත් රතු පන්දුවට කියලා.”
http://refpawrwab.top/L?tag=d_269071m_1622c_19jul19&site=269071&ad=1622&r=user/registration/

“ටෙස්ට් තරග පිටියේ දී ආචර්ගේ දක්ෂතා නරඹන්න බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් ඉන්න මොහොතක මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඔහු ඕනෑම පීඩනකාරී අවස්ථාවකට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයකින් හෙඹි පුද්ගලයෙකු බව. ඒ නිසාම ඉදිරි තරග සඳහා ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාවක් ලැබුනොත් ඔහුගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙයි කියලා අපේක්ෂා කරනවා.”

පරාජයට පත් වූ ටෙස්ට් තරගය පිළිබඳව ද තම මතය ඉදිරිපත් කළ බට්ලර් ප්‍රකාශ කර සිටියේ ඔවුන් අතින් ඇතැම් අවස්ථාවන් හිදී සිදු වූ සුළු අතපසු වීම් කිහිපයක් තරගයේ තීරණය උඩුයටිකුරු  කිරීමට බලපෑ බවයි.

“කවුරුත් දැන්මම අනවශ්‍ය විදියට කලබල වෙන්න ඕන කරන්නේ නැහැ. අපි පැරදුණේ එක තරගයක් විතරයි, තව තරග හතරක්ම ඉතිරි වෙලා තියෙනවා අපිට යම් වෙනසක් සිදු කරන්න තරගාවලියේ දී. නමුත් තාමත් හැම තරගයක්ම අතිශය තරගකාරී වගේම අභියෝගාත්මකයි. විශේෂයෙන්ම ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ අළු බඳුන තරගයක් ක්‍රීඩා කරනවා කියන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්.”
http://refpawrwab.top/L?tag=d_269071m_1622c_19jul19&site=269071&ad=1622&r=user/registration/

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණයේ මංපෙත් සොයා යන ගමනේ දී ඔවුන් ඉදිරියේ ඇති විශාලතම වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටිව් ස්මිත්ගේ පිතිහරඹයි. නිමාව දුටු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ ස්මිත් දැනටමත් එංගලන්ත කණ්ඩායමට අංක එකේ හිසරදය වී හමාරය. IPL තරගාවලියේ දී බට්ලර් සහ ස්මිත් දෙදෙනා රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාකොට ඇති බැවින් ඔවුන් දෙදෙනාගේම ක්‍රීඩා රටාවන් පිළිබඳ එකිනෙකාට හොඳ අවබෝධයක් ඇති බව බට්ලර් කියා සිටියේය.

“ඔහු සෑහෙන්න දක්ෂ ක්‍රීඩකයෙක්. එහෙම නේද? ඔහුට අනෙක් කණ්ඩායම දීර්ඝ වෙලාවක් පීඩනයට හසුකරලා තියගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සෑම අවස්ථාවකින්ම උපරිම ඵල නොලා ගැන්න මෙතෙක් කලක් ඔහුට හැකි වෙලා තියෙනවා. අවිවාදයෙන්ම ස්මිත් කියන්නේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් ඉහළ මට්ටමේ සිටින ක්‍රීඩ්කයන් අතළොස්සෙන් කෙනෙක්. ඒ නිසාම තමයි ඕස්ට්‍රේලියාව එක්ක ක්‍රීඩා කිරීම ඒතරම් ලේසි පහසු කටයුත්තක් නොවෙන්නේ.”

odds:


Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:

Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284


Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!