නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 දිනන්න ශ්‍රී ලංකාව අද පිටියට
නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 දිනන්න ශ්‍රී ලංකාව අද පිටියට
Date; 03-09-2019 2nd T20Time:19.00 (GMT+5.30)Stadium: International Cricket Stadium (Kandy)
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 03 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.

පළමු විස්සයි 20 /තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලිය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබා ගැනීම නම්, අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු තත්ත්වයක් උදා වී තිබේ. මෙම තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වන්නේ නම්, ලබන 6 වැනිදා පැවැත්වෙන අවසන් විස්සයි 20 තරගය තියුණු තරගයක් බවට පත්වෙනු ඇත.
ආරම්භක තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තමන්ගේ උපරිමය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙද්දී, පන්දු රකින්නන්ගෙන් සිදුවූ යම් අතපසුතාවයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගය නිමා වීමට පන්දු 3ක් පමණක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය අහිමිව ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක කැදවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබුණ ද ඔහු වෙනුවෙන් කණ්ඩායමෙන් ඉවත් කරනනේ කවුද යන්න ගැටලුවක් බවට පත් වේ. ඒ අනුව අද තරගයේදී පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කිරීමට බොහෝ විට ඉඩ තිබේ. නවසීලන්ත කණ්ඩායමේ වෙනස්කමක් සිදුව නොමැති අතර, ඔවුන්ද පළමු තරගයේ ක්‍රිඩාකළ සංචාතය සමගින් අද තරගයට පිවිසීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම ( අපේක්ෂිත ) – කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, ලසිත් මාලිංග, කසුන් රාජිත
නවසීලන්ත කණ්ඩායම ( අපේක්ෂිත ) – මාටින් ගප්ටිල්, කෝලින් මන්රෝ, ටිම් සෙෆර්ට්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, රොස් ටේලර්, ඩෙරල් මිචෙල්, මිචෙල් සැන්ටර්, ස්කොට් කුග්ලෙජින්, සෙත් රාන්ස්, ටිම් සවුති, ඉෂ් සෝධි.
Betting news:
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර සැප්තැම්බර් 1 වනදා විස්සයි විස්ස තරඟාවලිය අරඹ වීමට නියමිතයි. මෙම තරඟාවලිය පුරාම 1xbet ඔස්සේ බෙට් කීරීමට ඔබට හැකිය. පහත තිබෙන ලින්ක් එක ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර බෝනස් අංකය හාවිතා කර 100% ක බෝනස් මුදලක් ඩොලර් 100 ක් (100$) ක් දක්වා ලබාගන්න.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:
Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284






Comments
Post a Comment