Cricket Battle: New Zealand Vs Sri Lanka 3rd T20 Game
Date; 06-09-2019
Time:19.00
Stadium: International Cricket Stadium (Kandy)
Stadium: International Cricket Stadium (Kandy)
විස්සයි 20 තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා මේ වනවිට ක්‍රීඩකයන් තිදෙනෙකු තරග කරමින් සිටින බව ලසිත් මාලිංග පවසයි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය අද ( 06 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව අද තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස අවසානය තෙක් කවුරුන් කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ලසිත් මාලිංග තරගයට පෙර පැවති පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.
ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය සඳහා නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු යන අයගෙන් එක් අයෙකුට ආරම්භ භූමිකාව හා එක්වීමට අවස්ථාව හිමිවෙයි. මේ වනවිටත් අවිශ්ක ප්‍රනාන්දු 2 වැනි පිත්කරුවා ලෙසත්, නිරොෂන් දික්වැල්ල සිව්වන පිතිකරුවා ලෙසත් කණ්ඩායමේ ස්ථාන හිමිව ඇති අතර ඒ අනුව අද තරගයේදී කුසල් ජනිත් පෙරේරා සමගින් ධනුෂ්ක ගුණතිලකට කණ්ඩායමේ ආරම්භයක් ගෙන ඒමට අවස්ථාවක් පවතික බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
නවසීලන්තය තරග 2-0 ක් ලෙස මේ වනවිට තරගාවලියේ ජයගෙන සිටින අතර, ශ්‍රී ලංකාවට දැන් කළහැකි වන්නේ අවමානයෙන් බේරීමට හෝ මෙම තරගය ජය ගැනීම පමණි.
Odds:
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර සැප්තැම්බර් 6 වනදා 3 වන විස්සයි විස්ස තරඟාවලිය අරඹ වීමට නියමිතයි. මෙම තරඟාවලිය පුරාම 1xbet ඔස්සේ බෙට් කීරීමට ඔබට හැකිය. පහත තිබෙන ලින්ක් එක ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර බෝනස් අංකය හාවිතා කර 100% ක බෝනස් මුදලක් ඩොලර් 100 ක් (100$) ක් දක්වා ලබාගන්න.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:
Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284








Comments
Post a Comment