ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්
Bet On the Game & Win a Lot of Money with 1XBET!
2nd T20 Cricket Match: 30/10/2019
Time: 13.40
Stadium: The Gabba (Brisbane)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 27 ) සමත් විය.ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1 -0 කින් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 99ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව පසුකර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දසුන් ශානක ලකුණු 17ක් රැස් කිරීමට සමත් විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා ලකුණු 13කට කඩුලු 3ක් බිදහෙලද්දී, මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
කාසියේ වාසියේ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කර සිටි අතර, ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කිරීමට සමතක් විය.
ඕස්ට්‍රේලියානු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක ඇරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ආරම්භක කඩුල්ල සඳහා පන්දු 66කදී ලකුණු 122 ක විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නගමින් ඕස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
2018 වසරේ තරග තහනමින් පසු විස්සයි 20 පිටියට පිවිසි පළමු තරගයේදීම, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් මංගල ශතකය වාර්තා කරමින් පන්දු 56 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ඇරෝන් ෆින්ච් පන්දු 36 කදී ලකුණු 64ක් රැස් කරමින් ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව ශක්තිමත් කළහ.
ෆින්ච්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ ග්ලේන් මැක්ස්වෙල් ඩේවිඩ් වෝනර් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 52 කදී තවත් ලකුණු 107 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි. මැක්ස්වෙල් දසුන් ශානකගේ පන්දුවක් හමුවේ හමුවේ දැවී යනවිට පන්දු 28 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 62ක් ලබා සිටියේය.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ දසුන් හානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම – පන්දුවාර 20කදී කඩුලු 2 කට ලකුණු 232
( ඇරෝන් ෆින්ච් 64, ඩේවිඩ් වෝනර් නොදැවී 100, ග්ලේන් මැක්ස්වෙල් 62 )
ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 කදී කඩුලු 9කට ලකුණු 99
( දසුන් ශානක 17, කුසල් ජනිත් පෙරේරා 16, ඇඩම් සම්පා 13/3, මිචෙල් ස්ටාක් 18/2, පැට් කමින්ස් 27/2 )
1XBET ඔස්සේ ඔබට පුළුවන් තරඟයේ ජයග්‍රාහකයා නම් කොට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් දිනාගන්න.ඔබ තවමත් ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියාපදිංචි වෙන්න, පහත තිබෙන ලින්කුව ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර පහත සටහන් වන බෝනස් අංකය භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ පළමු තන්පතුවටම 100% ක් බෝනස් මුදලක් Rs. 10000.00 ක් දක්වා ලබාගැනීමට 1x _73284 යන බෝනස් අංකය භාවිත කරන්න.
ඒ වගේම ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සහ විශ්වාස දායී ලෙස ඔබගේ මුදල් තැන්පත් කරන්නත්, ජයග්‍රාහී මුදල් නැවත ලබා ගැනීමටත් අපගේ වෙබ අඩවියෙහි මොබිටෙල් mcash සේවාව සහ Dialog Ezcash සේවාව ඔස්සේ ඉතාමත් පහසුවෙන්ම ක්ෂණිකව සිදුකල හැකයි.
ලියාපදිංචි වීමට: http://bit.ly/1xbetsrilankancricket
බෝනස් අංකය: CRICKET
Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:







Comments
Post a Comment