කණ්ඩායම ජයග්‍රාහී වන්නට නම් දෙවන තරගයේදී කණ්ඩායමේ සිදුවිය යුතු වෙනස්කම්

Bet On the Game & Win a Lot of Money with 1XBET!

2nd T20 Cricket Match: 30/10/2019Time: 13.40Stadium: The Gabba (Brisbane)

පලමු විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකාව කණ්ඩායම විස්සයි විස්සේ ලැබූ දරුණුතම පරාජය ලබාගත් අතර , ඕස්ට්‍රේලියාව ඉතා පහසුවෙන් තරගය ජයගන්නට සමත්විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්බක පිතිකරු ඩේවිඩ් වෝනර් අගනා ශතකයක් ලබාගනිමින් තරගයේ වීරයා බවට පත්වෙන්නට සමත්විය.
මෙම තරගයේදී ඕස්ට්‍රේලියානුවන් පලමු කඩුල්ලට ලකුණු 122 ක සුපිරි සබදතාවයක් පැවැත්වුවත් ශ්‍රී ලංකාව ආරම්බක පිතිකරුවන් හට පලමු කඩුල්ලට එක්කරන්නට හැකිවූයේ ලකුණු 1 ක් පමණි. කුසල් මෙන්ඩිස් මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට ලකුණු 0 දැවී ගියහ.
ශ්‍රී ලංකාව  හා ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස තරගය ඔක්තෝබර් 30 වන දින පැවැත්වෙන අතර මෙම තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බේන් පිටියේදීය. පලමු තරගය අවාසනාවන්ත ලෙස  ශ්‍රී ලංකා  කණ්ඩායම දරුණු ලෙස  පරාජය වූ නිසා දෙවන තරගය කෙසේ හෝ ජයගන්නට ශ්‍රී ලංකා  කණ්ඩායම උත්සාහ කරනු ඇත.
පකිස්තානු විස්සයි විස්ස තරගාවලිය ජයගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නැවත එම තත්වයට එන්නට නම් මේ කණ්ඩායමේ මෙම වෙනස්කම් සිදුවිය යුතුය.

පුහුණු තරගයේ හා පලමු විස්සයි විස්ස තරගයේ ලකුණු අතර නොසිටි මෙන්ඩිස් වෙනුවට අවිශ්ක හෝ දික්වැල්ල කණ්ඩායමට පැමිණීම. අවිශ්ක දනුශ්ක ආරම්බක පිතිකරු සන්යෝගය පකිස්තානු විස්සයි විස්ස තරගාවලියේදී සාර්ථක ආරම්බයන් ලබාදෙන්නට සමත්විය. එම නිසා ඔවුන්ට තව අවස්තාවක් ලබාදීම හොද තත්වයකි.

සදකැන් හා රජිත වෙනුවට ශෙහාන් ජයසූරිය හා ඉසුරු උදාන කණ්ඩායමට ගෙන ඒමද කල යුතුය. මැදපෙල තවත් පිතිකරුවෙකු සිටිය යුතු නිසා ශෙහාන් කණ්ඩායමට එක්විය යුතුය. එමෙන්ම ඉසුරු උදාන තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් පාන කණ්ඩායමේ අනිවාර්යෙන්ම සිටිය යුතු ක්‍රීඩකයෙකි.

1XBET  ඔස්සේ ඔබට පුළුවන් තරඟයේ ජයග්‍රාහකයා නම් කොට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් දිනාගන්න.ඔබ තවමත් ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියාපදිංචි වෙන්න, පහත තිබෙන ලින්කුව ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර පහත සටහන් වන බෝනස් අංකය භාවිතා කිරීමෙන්  ඔබට ඔබගේ පළමු තන්පතුවටම 100% ක් බෝනස් මුදලක් Rs. 10000.00 ක් දක්වා ලබාගැනීමට 1x _73284 යන බෝනස් අංකය භාවිත කරන්න.

ඒ වගේම ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සහ විශ්වාස දායී ලෙස ඔබගේ මුදල් තැන්පත්  කරන්නත්, ජයග්‍රාහී මුදල් නැවත ලබා ගැනීමටත් අපගේ වෙබ අඩවියෙහි  මොබිටෙල්  Mcash සේවාව සහ Dialog Ezcash සේවාව  ඔස්සේ ඉතාමත් පහසුවෙන්ම ක්ෂණිකව සිදුකල හැකයි.
ලියාපදිංචි වීමට:  http://bit.ly/1xbetsrilankancricket
බෝනස් අංකය:  CRICKET


Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:

Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE: CRICKET

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!