Live stream: 3rd T20 Cricket : Sri Lanka vs Australia

Bet On the Game & Win a Lot of Money with 1XBET!

3rd T20 Cricket Match: 30/10/2019
Time: 13.40
Stadium: The Gabba (Brisbane)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 – 0 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කය හඹාගිය ඕස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 13කදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය.

දෙවැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 117ක සබඳතාවයක් ගොඩ නැගූ ස්ටිව් ස්මිත් සහ වේඩිව් වෝනර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පහසුවෙන්ම ජයග්‍රහණය වෙත රැගෙන ගියහ. වේඩිව් වෝනර් පන්දු 41කදී නොදැවී ලකුණු 60ක් සහ ස්ටිව් ස්මිත් පන්දු 36කදී නොදැවී ලකුණු 53 බැගින් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 117ක් පමණි.

කුසල් ජනිත් පෙරේරා ( 27) සහ ධනුෂ්ක ගුණතිලක ( 21 ) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවත් පසුකර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

පන්දු යැවීමේදී බිලී ස්ටැන්ලේක්, පැට් කමින්ස්, ඇස්ටර් අගර් සහ ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 19 කදී සියලු දෙනා දැවි ලකුණු 117

(ධනුෂ්ක ගුණතිලක 21, කුසල් ජනිත් පෙරේරා 27, ඇඩම් සම්පා 20/2,බිලී ස්ටැන්ලේක් 23/2, ඇස්ටර් අගර් 27/2, පැට් කමින්ස් 29/2 )

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – පන්දුවාර 13 කදී එක් කඩුල්ලකට ලකුණු 118

( ඩෙවිඩ් වෝනර් නොදැවී 60, ස්ටිව් ස්මිත් නොදැවී 53 )
1XBET  ඔස්සේ ඔබට පුළුවන් තරඟයේ ජයග්‍රාහකයා නම් කොට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් දිනාගන්න.ඔබ තවමත් ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියාපදිංචි වෙන්න, පහත තිබෙන ලින්කුව ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර පහත සටහන් වන බෝනස් අංකය භාවිතා කිරීමෙන්  ඔබට ඔබගේ පළමු තන්පතුවටම 100% ක් බෝනස් මුදලක් Rs. 10000.00 ක් දක්වා ලබාගැනීමට 1x _73284 යන බෝනස් අංකය භාවිත කරන්න.

ඒ වගේම ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සහ විශ්වාස දායී ලෙස ඔබගේ මුදල් තැන්පත්  කරන්නත්, ජයග්‍රාහී මුදල් නැවත ලබා ගැනීමටත් අපගේ වෙබ අඩවියෙහි  මොබිටෙල්  Mcash සේවාව සහ Dialog Ezcash සේවාව  ඔස්සේ ඉතාමත් පහසුවෙන්ම ක්ෂණිකව සිදුකල හැකයි.
ලියාපදිංචි වීමට:  http://bit.ly/1xbetsrilankancricket
බෝනස් අංකය:  CRICKET


Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:
Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE: CRICKET

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!