LIVE STREAM: ENGLAND vs NEWZEALAND 1st Test Cricket Toutnament :Match Prediction
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ටෙස්ට් කණ්ඩයම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තාන්ගය අද දින එනම් නොවැම්බර් මස 21 නවසීලන්තයේ Mount Maunganui හිදී අරම්බැහැ වුණි. 2020 ලෝක ටෙස්ට් කුසලාන තරඟාවලියට අයත් වන මෙම තරඟයේ ජයග්‍රහණය කණ්ඩායම දෙකටම ඉතාමත් වැදගත් වේ.අද ආරම්භ වුන තරඟය දවස 5 කින් සමන්විත වන අතර එනම්, 21,22,23,24,25 දක්වා තරඟය පැවැත්වේ.
අද අර්මබ වූ තරඟයේ කාසියේ වාසිය දිනාගත්ත එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර එනගලන්ත පළමු ඉනිම පන්දු වාර 90ක් අවසානයේ ලකුණු 241 කට කදුළු 4ක් ලෙස සටහන් විය. එංගලන්ත ඉනිම වෙනුවෙන්
Rory Burns පන්දු 138කට 4 පහරවල් 6ක් සමගින් ලකුණු 52 ක් රැස් කල අතර C de Grandhomme ගේ පන්දුවකට දැවී ගියේ කදුළු රකින්නා හට උඩ පන්දුවක් ලබාදීමෙනි.එසේම JL Denly පන්දු 181ට ලකුණු 74ක් රස කලේ 4 පහර 8ක් සහ එක් 6 පහරක්ද අතුලුවය. එංගලන්ත ඉනිමට ශක්තියක් වූ Denly දව ලීමට නවසීලන්ත වේග පන්දු යවන TG Southee සමත් විය. එංගලන්ත නායක Joe Root ලකුණු 2 කටද, DP Sibley ලකුණු 22 කටද ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. දැනට කඩුල්ලේ රැදී සිටින භයානක පිති කරුවෙකු වන Ben Stokes ලකුණු 67 ක් පන්දුවාර 114 කට ලබාගෙන ඇත්තේ 4 පහර 9 කිනුත් සමගයි. OJ Pope නොදැවී ලකුණු 18 ක් රැස් කර ඇත.
පන්දුවාර 90ක් අවසානයේ අද දින තරඟය නැවත දැමුණු අතර හෙට දිනයේදී නැවත පන්දුවට පහර දීමට එංගලන්ත පිතිකරුවන් සැදී පහදී සිටින අතර නවසීලන්ත පන්දු බලඇණිය හෙට දින කෙසේ ක්‍රියාත්මක වේද යන්න වගේම එංගලන්ත පළමු ඉනිම ලකුණු කොපමනකට සීමා කිරීමට හැකිවේද?
ඒ වගේම මෙම තරඟයේ ජයග්‍රහක කණ්ඩයම මෙන්ම, තරඟයේ වැඩිම ලකුණු ලාබියා,සහ හොදම පන්දු යවන්නා නිමානය කොට 1xBET තුලින් මුදල උපයගන්න.
ඔබ තවමත් ලියාපදිංචි වී නැතිනම් දැන්ම ලියාපදිංචි වෙන්න, පහත තිබෙන ලින්කුවෙන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර බෝනස් අංකය භාවිත කර ඔබෙගේ පළමු තැන්පතුවටම 100% ක් බෝනස් මුදලක් හිමි කරගන්න.
ලියාපදිංචි වෙන්න:http://bit.ly/1xbetsrilankancom
බෝනස් අංකය: CRICKET
Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:








Comments
Post a Comment