LIVE STREAM: INDIA vs BANGLADESH 2nd Test Cricket Toutnament :Match Prediction

BET ON THE CRICKET & WIN A LOT OF MONEY WITH 1XBET!
 Pink Ball Indian Test Series


සංචාරක බංග්ලාදේශ  ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් කණඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ප්‍රබල ඉන්දීය කණ්ඩායම වැඩි ලකුණු 130ක් සහ ඉනිමක ජයක් ලබාගැනීමට සමත් වුණා.
              තරඟාවලියේ දෙවන තරඟය අද දින කල්කටාහිදි ආරම්භ වුන අතර කාසියේ වාසිය හිමි කරගත් බංගලාදේශ ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ප්‍රබල  ඉන්දීය පන්දු බල ඇණිය හමුවේ බංගලාදේශ ක්‍රීඩකයන්ට පළමු ඉනිමේ සියල්ලන්ම දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 106 ක් පමණි.
පන්දු යැවීමෙන් ඉෂාන් ශර්මා කඩුළු-5 -22-12, උමේෂ් යාදව් කඩුළු 3-7-29, මොහොමඩ් ෂාමි කදුළු 2-10.3-36 

          මෙම  තරඟයේ විශේෂ කරන්වක් වන්නේ මෙම තරඟාවලිය දිව රාත්‍රී තරඟයක් වීම වගේම, දිවා  රාත්‍රී ටෙස්ට් තරඟ වල ක්‍රීඩා කරන රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීමයි.ඒ වගේමම ඉන්දීය කණ්ඩායම පළමු වරට රෝස පැහැති පන්දුවකින් ක්‍රීඩා කරන පළමු තරන්ගවලියද මෙය වෙයි.  

 Ishan Sharma

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායම මේ වනවිට ලකුණු 28/1 ක් ලෙස සටහන් වනවා. කඩුල්ලේ රැදී සිටින්නේ රෝහිත් ශර්මා සහ චෙතෙස්වර පුජාරා.

ඒ වගේම මෙම තරඟයේ ජයග්‍රහක කණ්ඩයම මෙන්ම, තරඟයේ වැඩිම ලකුණු ලාබියා,සහ  හොදම පන්දු යවන්නා නිමානය කොට 1xBET තුලින් මුදල උපයගන්න. 
 Kusal Janith
ඔබ තවමත්  ලියාපදිංචි වී නැතිනම් දැන්ම ලියාපදිංචි වෙන්න, පහත  තිබෙන ලින්කුවෙන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර බෝනස් අංකය භාවිත කර ඔබෙගේ පළමු තැන්පතුවටම 100% ක් බෝනස් මුදලක් හිමි කරගන්න.
ලියාපදිංචි වෙන්න:http://bit.ly/1xbetsrilankancom
බෝනස් අංකය: CRICKET
Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:
Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE: CRICKET


Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!