ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙවුවන්ගේ තුන්වන එක දින තරඟය සජීවීව නරඹන්න
තරඟය නරඹන අතර තුර ලක්ෂ ගණනින් මුදල් උපයගන්න 1xBet සමග දැන්ම එක් වන්න!
බටහිර ඉන්දීය කොදෙවුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම සමග පැවැත්වෙන ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් තරංග 3 කින් සහ විස්සයි විස්ස තරඟ 2 කින් සමන්විත තරඟාවලියේ එක්දින තරඟ දෙකක අතිවිශිෂ්ට ජයග්‍රහණය ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2-0 ක් ලෙස පෙරමුණ ගෙන ඇත. එක දින තරඟාවලියේ අවසාන තරඟය හෙට දින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පස්වරු 14.30 ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතයි. දීර්ඝ කාලයකට පසු නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබෝදමත් නැගිටීමක් දක්නට ලැබීම ක්‍රීඩා ලෝලී රසික රසිකාවියන්ට මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානය.
පසුගිය වකවානුව තුල කණ්ඩායම තුල පන නැගුනු අන්තර් ප්‍රශ්න පවා විසඳා ගෙන ශක්තිමත් නායකත්වයක් සහිත එක් දින ක්‍රිකට් කණ්ඩයමේ නායක දිමුත් කරුනරතන්ගේ නායකත්වය යටතේ නව පුහුණුකරු මිකී ආතර් ගේ පුහුණුවෙන් පිරි ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරඟාවලියට සුදානම් ඇති බවක් පෙන්නුම් කරනවා.
ඒ වගේම පසු ගිය කාලය තුල අසාර්ථකව සිටි බොහෝ ක්‍රීඩකයින් තමාගේ සුපුරුදු රිද්මයට පැමිණීමද ඉතාමත් සුබ දායී කාරණයක් වනවා නොඅනුමානය. ඒ අතර කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස් , තිසර පෙරේරා සිටිනවා. ඒ වගේම එක් දින පළමු තරඟයේ වීරයා වූ වනිදු හසරංග පන්දුවෙන් මෙන්ම පිති කරණයේද ඉතාමත් කැපී පෙනෙන දක්ෂතා අතර සිටීම අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල ශක්තියක් වනු ඇත.
1xbet සමග ලියාපදංචි වී සජීවීව තරඟය නැරඹීමට හැකි තර තරඟයේ ජයග්‍රාහක කණඩායම කවුරුන්ද යන්න නම් කොට විශාල මුදලක් උපයගන්න දැන්ම ලියාපදිංචි වෙන්න.
පහත තිබෙන ලින්කුවෙන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර අමතක නොකර බෝනස් අංකය ඇතුලත් කරන්න.
ලියාපදිංචි වීමේදී බෝනස් අංකය ඇතුලත් කිරීමෙන් ඔබගේ පළමු තැන්පතුවටම 100% ක බෝනස් මුදලක් රු.18000 ක් දක්වා ලබා ගන්න.
එසේම දැන් 1xbet.com හි ලියාපදිංචි වන ඔබට ඉතාමත් පහසුවෙන්ම පහත තිබෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ 1xbet ගිණුමට මුදල් බැර කල හැකි මෙන්ම ඔබ ජයග්‍රහණය කරන මුදල් එවෙලේම ලබාගැනීමට හැකියාව ඇත.
Now Available:
ලියාපදිංචි වීමට:http://bit.ly/cricketLivestream
බෝනස් අංකය: CRICKET
*බෝනස් අංකය භාවිතා කර ඔබගේ පළමු තැන්පතුවටම 100% බෝනස් මුදලක් හිමි කරගන්න රු.18000 ක් දක්වා මෙම මස අවසාන තුරු පමණයි.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy with 1xbet:








Comments
Post a Comment