බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරඟය: WATCH LIVE STREAM & BET
බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා සංචාරයේ පළමු තරඟය
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණඩායම පසු ගිය දින ලංකාවට පැමිණියේ එක් දින තරඟ 3 කින් සහ විස්සයි විස්ස තරඟ 2 කින් සමන්විත තරඟාවලිය සඳහායි.මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරඟයක් වන අතර කොදෙව් වන හටද විශේෂ තරඟාවලියක් වනවා නොඅනුමානයි.
පසු ගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජයන් හමුවේ යලි නැගීටීමට මෙය මහත් උපකාරී වනවා ඇතයි බොහෝ ක්‍රීඩා විචාරකයින් ගේ මතයයි.එසේම බටහිර ඉන්දීය කොදෙවුවන් සමග පවතී පළමු පුහුණු තරඟයේදී ශ්‍රී ලංකා සභාපතිගේ කණඩායම උපුල් තරංගගේ නායකත්වයෙන් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. විශේෂත්වය වුයේ ක්‍රීඩා පිටියේ බොහෝ කලක් නොදැකපු මුහුණු වන උපුල් තරංග සහ අසේල ගුණරත්න යන විශිෂ්ට පිතිකරු යුගල පිටියේ දක්නට ලැබීමයි. ඒ වගේම තමා හට ලැබුණු අවසථාවෙන් උපරිම සාදාරණයක් ඉටු කිරීමට පිති කරු යුගලම සමත් විය.
ඒ උපුල් තරංග ගේ වේගවත් ශතකයක සහ අසේල ගුණරත්නගේ අර්ධ ශතකයත් සමගයි.
නමුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ දුබලතාවයන් නිසා මෙම ක්‍රීඩක දෙපල තවමත් 22 පැවැත්වීමට තිබෙන පළමු එක දින තරඟයේ සංචිතයේ නොමැති වීම ඉතාමත් කණගාටුවට කරුණකි. ඒසේම අද පැවැත්වෙන දෙවන පුහුණු තරඟයේ නායකත්වය ලහිරු තිරිමාන්නට ලබා දෙමින් උපුල් තරංග ක්‍රීඩා පිටියේ එළියේ සිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.
කෙසේ නමුත් මේ වන විට දෙවන පුහුණු තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 276 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් මේ වන විට කඩුළු 3 ක් දැවී පන්දු වර 24 ක් තුල ලකුණු 222 ක් ලබා සිටි.
පෙබරවාරි 22 වන දින පැවැත්වෙන පළමු එක දින තරඟයේ ජයග්‍රහණය කවුරුන් ලබා ගනීද?
1xbet සමග ලියාපදංචි වී සජීවීව තරඟය නැරඹීමට හැකි තර තරඟයේ ජයග්‍රාහක කණඩායම කවුරුන්ද යන්න නම් කොට විශාල මුදලක් උපයගන්න දැන්ම ලියාපදිංචි වෙන්න.
පහත තිබෙන ලින්කුවෙන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර අමතක නොකර බෝනස් අංකය ඇතුලත් කරන්න.
ලියාපදිංචි වීමේදී බෝනස් අංකය ඇතුලත් කිරීමෙන් ඔබගේ පළමු තන්පතුවටම 100% ක බෝනස් මුදලක් රු.18000 ක් දක්වා ලබා ගන්න.
එසේම දැන් 1xbet.com හි ලියාපදිංචි වන ඔබට ඉතාමත් පහසුවෙන්ම පහත තිබෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ 1xbet ගිණුමට මුදල් බැර කල හැකි මෙන්ම ඔබ ජයග්‍රහණය කරන මුදල් එවෙලේම ලබාගැනීමට හැකියාව ඇත.
Now Available:
ලියාපදිංචි වීමට:http://bit.ly/cricketLivestream
බෝනස් අංකය: CRICKET
*බෝනස් අංකය භාවිතා කර ඔබගේ පළමු තැන්පතුවටම 100% බෝනස් මුදලක් හිමි කරගන්න රු.18000 ක් දක්වා මෙම මස අවසාන තුරු පමණයි.
Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:






Comments
Post a Comment