සංචාරක එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමග තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය


සංචාරක එංගලන්ත ටෙස්ට් ක්‍රිකට්  කණ්ඩායම සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමග තරඟ දෙකකින්  සමන්විත තරඟාවලිය මෙම මස එනම් මාර්තු 19 වන දින පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට සුදානම්ය.

2018 වසරෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සමග, එනම් වසර දෙකකට පසුව පැවැත්වෙන මෙම තරඟාවලිය  ICC Test World Championship 2019 - 2021 සමගාමීව පැවැත්වෙයි. වසර දෙකකට පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායම 19 තරඟයට පෙර මාර්තු  07 වනදා පළමු පුහුණු තරඟය ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩයම සමග කටුනායක ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ වදිනු ලබයි. අද පළමු පුහුණු තරඟයේ අවසාන දිනය වන අතර තරඟය ජය පරාජය කින් තොරව නිම විය. පළමු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත ක්‍රීඩකයින් සියලු දෙන දැවී ලකුණු 316 රැස් කල අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ  සියලු දෙන දැවී ලකුණු 245 ක් පමණි. දෙවන ඉනිමට ක්‍රීඩා කල එංගලන්ත ක්‍රීඩකයින් කඩුළු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කරගනිමින් තරඟය නිම විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ බිමට පිවිසීමට නියමිතයි.එසේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝයි රූට් එංගලන්තය සඳහා නායකත්වය දෙනු ලබයි. ICC Test World Championship 2019 - 2021 තරඟාවලියේ ලකුණු සටහනේ 4 වන ස්ථානය එංගලන්තය හිමි කරගනු ලබන්නේ තරඟ 9ක් ක්රීඩ් කර 5 ක් ජයක් ලබාගනිමිනි. එසේම ප්‍රසාද ලකුණු 146 ක් ලබා ගනිමිනි. එසේම දැනට ශ්‍රී ලංකා කණ්ඩයම ක්‍රීඩා කර ඇති තරඟ  4 කින් 2ක්  ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 80ක් සමගින් ලකුණු සටහනේ 6 වන ස්ථානයේ රැදී සිටියි.

පසු ගිය බටහර ඉන්දීය කොදෙවු ශ්‍රී ලංකා සංචාරයේ අවසාන විස්සයි විස්ස තරඟයේදී අබාධයකට ලක් වුන වනිදු හසරංග හට මෙම තරඟාවලිය මග හැරෙනවා. ඔහුව සති 6 ක කාලයක් දක්වා විවේක ගැන්වීමට වෛද්‍ය වරුන් නිර්දේශ කර තිබෙනවා. එසේම අවසාන තරඟයේ දී කඩුළු රකින කුසල් ජනිත් පෙරේරා ගේ අතක අබාධයක් පැමිණි අතර පළමු තරඟය සඳහා ඔහුට ක්‍රීඩා කල නොහැකි වනු ඇතැයි බොහෝ දෙනෙකු පවසයි.


මෙම තරඟය සජීවීව නැරඹීමට ලියාපදිංචි වෙන්න. බෝනස් අංකය භාවිතා කර ඔබගේ පළමු තැන්පතුවටම 100%ක බෝනස් මුදලක් හිමි කරගන්න.
ලියාපදිංචිය:http://bit.ly/cricketLivestream
බෝනස් අංකය: CRICKET 
පහත තිබෙන ලින්කුවෙන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර අමතක නොකර  බෝනස් අංකය ඇතුලත් කරන්න.
ලියාපදිංචි වීමේදී බෝනස් අංකය ඇතුලත් කිරීමෙන් ඔබගේ පළමු තැන්පතුවටම 100% ක බෝනස් මුදලක් රු.18000 ක් දක්වා ලබා ගන්න. 
එසේම දැන් 1xbet.com  හි ලියාපදිංචි වන ඔබට ඉතාමත් පහසුවෙන්ම පහත තිබෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ 1xbet ගිණුමට මුදල් බැර කල හැකි මෙන්ම ඔබ ජයග්‍රහණය කරන මුදල් එවෙලේම ලබාගැනීමට හැකියාව ඇත.

Now Available:

ලියාපදිංචි වීමට:http://bit.ly/cricketLivestream
බෝනස් අංකය: CRICKET 
*බෝනස් අංකය භාවිතා කර ඔබගේ පළමු තැන්පතුවටම 100% බෝනස් මුදලක් හිමි කරගන්න රු.18000 ක් දක්වා මෙම මස අවසාන තුරු පමණයි.

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!