රැවටිලිකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න !!!!!

1xBet සමාගමේ නියෝජිතයන් යයි පවසමින්. අපගේ විශ්වාසනීය පාරිභෝගියකින් නොමග යවන, 1xBet සමග කිසිදු සම්බන්දයක් නැති පිරිසක් මේ වන විට ඔබගේ ගිණුමට මුදල් තැන්පත් කිරීමේ සේවා ලබාදෙන බව ප්‍රචාරය කරමින් සිටිති.
මේ සම්බන්දයෙන් ඊයේ පවතී රැස්වීමෙන් පසුව, එවැනි නියෝජිතයින් අප සමාගම හා සම්බන්ද නැති බවත්, වෙනත් කුට ක්‍රමයකින් මේ ක්‍රියාදාමය කරගෙන යාමට උත්සහ දරන බව මේ වන විට අපට පෙනීගොස් ඇත.
එබැවින් අපගේ හිතවත් පාරිභෝගික ඔබව දැනුවත් කිරීම අපගේ යුතුකම බව අප විශ්වාස කරමු.
අප හා මේ වනවිට (22.05.2020) සම්බන්දව ඇති නියෝජිතයින් ගණන 4 දෙනෙකි.
එනම් :
1. GalaxySL – ezCash සහ mCash නියෝජිත (මේ වනවිට අක්‍රිය මට්ටමේ පවතී)
2. LuxSL – ezCash සහ mCash නියෝජිත (මේ වනවිට ezCash පමණක් සක්‍රිය මට්ටමේ පවතී)
3. FriMi – Frimi සහ Cargills Bank විවෘතව පවතී
4. Amazing Escapes – iPay නියෝජිත (සක්‍රිය මට්ටමේ පවතී)
Ezcash


iPAY

FriMi & Cargils Bank


මෙහි දැක්වෙන්නේ අප නියෝජිතයන්ගේ ගිණුම් අප වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයයි.
එමෙන්ම අප 1xBet online ඔට්ටු තැබීමේ සහ කැසිනෝ වෙබ් අඩවිය කිසිවිටෙක ඔබගේ මුදල් තැන්පත් කිරීමට ඔබගේ ගිණුම් අංකය හෝ මුරපදය ඉල්ලා නොසිටිමු. මන්ද සියලුම සේවාවන් ස්වයංක්‍රියය. ඔබ ගිණුමට මුදල් බැර කරන විට 1xBet වෙබ් අඩවියේ නියෝජිතයන්ට ස්වයංක්‍රියව ඔබගේ ගිණුම් අංකය පෙන්නුම් කරන අතර එය ඔවුන් විසින් ඔබගෙන් කිසිදු විටෙක නොඉල්ලයි.
එමෙන්ම ඔබ මුදල් තැන්පතුවක් හෝ ඉවත් කිරීමක් කරන විටක ඔබගේ ගිණුමේ පෙන්වන්නේ අප සමාගමේ ලියාපදිංචි නියෝජිතයන්ගේ අදාළ මුදල් පසුම්බි පමණක් බව මතක තබා ගන්න. එහිදී එම නිජෝජිතයාගේ අදාළ ගිණුමේ අංකයද ඔබට පැහැදිලිව දැකගත හැකිය.
නිත්‍යානුකුල නොවන මාර්ගයෙන් ක්‍රියාත්මක වන නියෝජිතයන් හරහා ඔබේ මුදල් තැන්පතුවක් සිදු කරනවා නම් ඒ කිසිදු ගිණුමක් හෝ මුදල් ගනුදෙනුවක් සම්බන්දයෙන් අප සමාගමට වගකිව නොහැක. මන්දයත් අප විසින් ඔබව දැනුවත් කර ඇති බැවිනි.
විශේෂයෙන් මතක් කල යුතු කරණය වන්නේ 1XBET නිල වෙබ් අඩවියේ ක්‍රීඩා කරන ඔබට ඔබගේ ගිණුමෙහි ඇති වන ඕනෑම ගැටළුවක් සඳහා වගකීමක් සහිතව උපකාර කිරීමට අප කැප වී සිටිමු. එසේම ඔබ ගිණුමට මුදල් බැර කිරීමේදී නිල නොවන ක්‍රම මගින් සහ ශ්‍රී ලංකාව සඳහා අවසර නොමැති ක්‍රම ඔස්සේ මුදල් තැන්පත් කිරීම හෝ මුදල් ආපසු ගැනීම සිදු කළහොත් 1xbet Srilanka වන අප ආයතනයට ඔබගේ ගිණුම අත්හිටවීමට බලය පවතින අතර ආයතනයේ නීති රෙගුලාසි වලට අනුව ඔබගේ ගිණුමෙහි පවතින මුදල් පෙර දැනුම් දීමකින් තොරව අවලංගු කිරීමට බලය ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.
සියලුම ක්‍රීඩකයන්ගේ පහසුව සහ ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීමට 1Xbet නිළ වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සඳහා ඉදිරිපත් කර ඇති මුදල් තැන්පතු ක්‍රම ( Ezcash,Mcash,iPAy, FriMi & Cargils Bank) භාවිත කොට අරකෂකාරීව ඔබගේ ක්‍රීඩා රසවින්දනය කොට මුදල් උපයගන්න.
- එමෙන්ම 1xBet ශ්‍රී ලංකා සඳහා ඇත්තේ එක පොදු Whatsapp සමුහයක් වන අතර එය 1xBet Sri Lanka ලෙස හැඳින්වේ. වෙනත් කිසිදු හේතුවක් මත අප විසින් සමුහයක් විවෘත කර නැති බවද මතක් කිරීමට කැමතියි.



Comments
Post a Comment