ක්‍රිකට් නිලවරණයෙන්, නාමයෝජනා දුන් තිදෙනෙක් ඉවත්වෙයි
ක්‍රිකට් නිලවරණයෙන්, නාමයෝජනා දුන් තිදෙනෙක් ඉවත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තෝරාගැනීමට අදාළ නිලවරණයෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් තිදෙනෙක් තමන් එම තනතුරු සඳහා තරඟ නොකරන බව පවසති.
ඒ, කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් ය.
ඔවුන් තිදෙනා පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ "නිලවරණ කමිටුව" වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ය.
ක්‍රිකට් නිලවරණයෙන්, නාමයෝජනා දුන් තිදෙනෙක් ඉවත්වෙයි

![ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League] ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]](https://lankansports.com/wp-content/uploads/2020/11/Banner_728x1002.gif)


Comments
Post a Comment