මෙරට පැවැත්වීමට තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්දැමේ


  මෙරට පැවැත්වීමට තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්දැමේ


මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23) මේ බව සඳහන් කළේය.

2021 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේදී වන අතර 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලියද කොවිඩ් -19 හේතුවෙන් නොපැවැත් වුණි.

ඒ අනුව තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලයක් මේ වසරේදී නොමැතිවීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය 2023 වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කළ ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ඉදිරියේදී තරගාවලියන් පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවය.


මෙරට පැවැත්වීමට තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්දැමේ

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!