ක්‍රිකට් ගොඩනැගීම සිදුවන්නේ ප්‍රවීණයින්ගේ උපදෙස් මතයි - ක්‍රීඩා ඇමති


ක්‍රිකට් ගොඩනැගීම සිදුවන්නේ ප්‍රවීණයින්ගේ උපදෙස් මතයි - ක්‍රීඩා ඇමති


ප්‍රවීණයන්ගේ උපදෙස් මත සැලැස්මකට අනුව ක්‍රිකට් ගොඩනැගීම දැන් ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහනුවරදී මාධ්‍යවේදියෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි පරාජයක් උරුම කරගැනීමට මේ වනවිටත් ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ඕනෑම ආකාරයේ තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

මෙම තරග පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ බව පැවසීට.

එහිදී, "දිගු කාලීන සැලැස්මක් හදලා තියෙනවා. ඒ අනුව අපි නවකයෝ ඉදිරිපත් කළා. ඒ නිසා නවකයින්ට සාධාරණ කාලයක් දෙන්න ඕනේ. අවුරුදු 5ක් 6ක් ක්‍රිකට්වල සිස්ටම් එකක් තිබ්බෙ නෑ. අද එහෙම නෙමෙයි. අරවින්ද, මුරලිදරන්, රොෂාන්, සංගක්කාර මේ වගේ ප්‍රවීණයින් ක්‍රිකට් දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. පැහැදිලිව ඒ අයගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා." යනුවෙන් ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් එක්දින තරගය හෙට (28) පැවැත්වීමට නියමිතය.


ක්‍රිකට් ගොඩනැගීම සිදුවන්නේ ප්‍රවීණයින්ගේ උපදෙස් මතයි - ක්‍රීඩා ඇමති

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!