IPL දෙවන කොටස සැප්තැම්බරයේ ආරම්භ කිරීමට කටයුතු


 IPL දෙවන කොටස සැප්තැම්බරයේ ආරම්භ කිරීමට කටයුතු


කොරෝන වසංගතය හේතුවෙන් කල් තබන ලද ඉඳිං ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි කොටස ලබන සැප්තැම්බර් 18 වනදා හෝ 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.

තරගාවලිය මෙරටදී පැවැත්විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉන්දියාවට දැනුම්දීමක් සිදුකර තිබුණා.

කෙසේ නමුත්, සුපුරුදු පරිදි ඒ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත්තේ.

සති 3ක කාලයක් තුල තරගාවලියේ ඉතිරි කොටස සමාප්ත කිරීමට IPL සංවිධායකයන්ගේ අරමුණයි.


IPL දෙවන කොටස සැප්තැම්බරයේ ආරම්භ කිරීමට කටයුතු

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!