ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 නායකත්වයේ වෙනසක්

 

ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 නායකත්වයේ වෙනසක්


ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 කණ්ඩායම් වල නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම්වලට නායකත්වය දුන් කුසල් ජනිත් පෙරේරා ට නායකත්වය අහිමිවී ඇතැයි සඳහන් ය.

කණ්ඩායමේ නව නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත්කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.


⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!