දෙවැනි විස්සයි-20 තරගය දිනකින් කල් යයි

 

දෙවැනි විස්සයි-20 තරගය දිනකින් කල් යයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට දිනයට කල්දමා තිබේ. අද පෙරවරුවේ සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ණයකදී ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයකුට වෛසරය වැළඳී තිබීම ඊට හේතුවී තිබේ.

අද උදෑසනදී සිදුකරන ලද මෙම රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණවලදී ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කෘනාල් පාණ්ඩ්‍යාට වෛසරය වැළඳී තිබෙන බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහු හා සමීපව කටයුතු කොට ඇති සාමාජිකයින් අට දෙනෙකුද මේ වන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව සංචිතයේ පසුවන සෙසු අයටද වෛරසය ආසාධනය වී ඇද්දැයි සොයා බැලීම සඳහා ඉන්දීය කණ්ඩායම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දෙවැනි තරගය හෙට දිනයේ පැවැත්වෙන අරත ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගය කිසිදු දින සංශෝධනයකින් තොරව එදිනම පැවැත්වේ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරගය පිට පිටම හෙට සහ අනිද්දා යන දෙදිනදී ප.ව. 8.00 ට ආරම්භ වීමට නියමිත වේ.


දෙවැනි විස්සයි-20 තරගය දිනකින් කල් යයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!