මැතිව්ස්‌ ජාත්‍යන්තර පිටියට සමුදෙයිද?


  මැතිව්ස්‌ ජාත්‍යන්තර පිටියට සමුදෙයිද?


ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට සැරසෙන බවට කතාබහක් ඇතිවී තිබේ.

සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවය.

අප ඒ පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ "ජාත්‍යන්තර තරඟ සඳහා තමාව තාවකාලිකව නම්නොකරන ලෙස" ඔහු මෙරට ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.

34 හැවිරිදි මැතිව්ස් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 90ක් (ලකුණු 6,236), එක්දින ජාත්‍යන්තර තරඟ 218ක් (5,635) සහ 20/20 ජාත්‍යන්තර තරඟ 78ක් (ලකුණු 1,148) ක්‍රීඩාකර තිබේ.

ඔහු සිය මංගල එක්දින තරඟය 2008 වසරේදී ද මංගල ටෙස්ට් තරඟය 2009 වසරේදී ද ක්‍රීඩා කළේය.


මැතිව්ස්‌ ජාත්‍යන්තර පිටියට සමුදෙයිද?

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!