ආරාධිත විස්සයි-20 තරගාවලිය සදහා සියල්ල සුදානම්


ආරාධිත විස්සයි-20 තරගාවලිය සදහා සියල්ල සුදානම්


එස්.එල්.සී. ආරාධිත විස්සයි-20 ලීග් ක්‍රිකට් ශූරතාවයේ නායකයින් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එහිදී ධනංජය ද සිල්වා (Blues), දසුන් ශානක (Greys), දිනේෂ් චන්දිමාල් (Reds) සහ අශාන් ප්‍රියන්ජන් (Greens) නායකයින් ලෙස කටයුතු කරති.

මෙම තරගාවලිය ලබන 12 වැනිදා සිට 24 වැනිදා දක්වා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සෑම දිනකම තරග 2 ක් පැවැත්වෙනු ඇත. දිවා/රාත්‍රී තරග සඳහා ද අවස්ථාව සකසා දෙමින් ප.ව. 2.30 ට ආරම්භ වන තරගයෙන් පසු ප.ව. 7.00 ට ද තරගයක් ආරම්භ වනු ඇත.

ඒ අනුව කණ්ඩායමක් මූලික වටය යටතේ තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 2 ලබන 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

ආරාධිත විස්සයි-20 තරගාවලිය සදහා සියල්ල සුදානම්

  1. බ්ලූස් – ධනංජය ද සිල්වා (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, හිෂාන් රන්දික, හිමාෂ ලියනගේ, පවන් රත්නායක, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, ළහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන්, සුරංග ලක්මාල්, කලන පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, ශිරාන් ප්‍රනාන්දු.

 

  1. ග්‍රේස් – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, ලසිත් කෲස්පුල්ලේ, සංගීත් කුරේ, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ළහිරු මධුශංක, මිලින්ද සිරිවර්ධන, කොෂාන් ජයවික්‍රම, උදිත් මදුශාන්, නුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.

 

  1. ග්‍රීන්ස් – අශාන් ප්‍රියන්ජන් (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), ළහිරු උදාර, මහේල උඩවත්ත, ක්‍රිෂාන් සංජුල, කමිල් මිශාර, පැතුම් නිස්සංක, සමින්ද ප්‍රනාන්දු, ශම්මු අශාන් රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර, ළහිරු ගමගේ.

 

  1. රෙඩ්ස් – දිනේෂ් චන්දිමාල් (නායක), අවිෂ්ක ප්‍රනාන්දු (උප නායක), නිපුන් ධනංජය, සඳුන් වීරක්කොඩි, ඕෂධ ප්‍රනාන්දු, මදිත ලක්ෂාන්, අසේල ගුණරත්න, ලසිත් අබේරත්න, සික්කුගේ ප්‍රසන්න, චාමික කරුණාරත්න, ජෙහාන් ඩැනියල්, සංතුෂ් ගුණතිලක, බිනුර ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, අසිත ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක.

ආරාධිත විස්සයි-20 තරගාවලිය සදහා සියල්ල සුදානම්

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!