මෙවර 2021 FIA ෆෝමියුලා වන් ශුරතාවය කාටද?
මෙවර 2021 FIA ෆෝමියුලා වන් ශුරතාවය කාටද?
2021 FIA ෆෝමියුලා වන් ලෝක ශූරතාව යනු ෆෝමියුලා වන් කාර් සඳහා වන මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියකි, එය ෆෝමියුලා වන් ලෝක ශූරතාවයේ 72 වන දිගුහැරුමයි. Open-wheel රේසින් කාර් සදහා ඇති, ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ඩි.එල් ඔටෝමොබයිල් (FIA) පාලක මණ්ඩලය විසින් පිළිගන්නා ලොව ඇති විශාලම ජාත්‍යන්තර රේසින් තරගාවලිය ලෙස මෙය හැදින්විය හැක. මෙම ශූරතාවලිය ලොව පුරා Grands Prix තරග 23 ක් යටතේ පැවැත්වේ. මෙම තරගාවලියේදී රියදුරන් සහ එම කණ්ඩායම් පිළිවෙලින් World Drivers' Champion සහ World Constructors' Champion යන විරුදාවලියන් සඳහා තරඟ වැදීමට නියමිතය.
ලුවිස් හැමිල්ටන් සහ මර්සිඩීස් 2020 ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනා ගනිමින් පිළිවෙලින්, World Drivers' Champion සහ World Constructors' Champion විරුදාවලි දින ගත්හ.
2021 FIA ෆෝමියුලා වන් ශුරතාව අටවන වරටත් ලුවිස් හැමිල්ටන්ට හිමිකර ගත හැකිද? නැතහොත් තරුණ මැක්ස් වර්ස්ටැපන්ට මෙම ශුරතාව හිමි කර ගත හැකිද?
මෙම ශුරතාවලිය නරඹන ඔබටත් මුදල් දිනා ගැනීමට අවස්ථාවක්, ඔබ කලයුත්තේ පහත BUTTON එක Click කර 1XBET වෙබ් අඩවිය වෙත පිවිස කුමන ධාවකයා ජයග්‍රහණය කරනවාද යන්න අනුමාන කිරීම පමණි.

මෙවර 2021 FIA ෆෝමියුලා වන් ශුරතාවය කාටද?



![ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League] ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]](https://lankansports.com/wp-content/uploads/2020/11/Banner_728x1002.gif)


Comments
Post a Comment