පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ

 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 2016 රියෝ පැරාලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් හිමිකරගත් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හොබවනු ඇත.

මේ අතර F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහභාගී වන අතර F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සමිත දුලාන් සහභාගීවීමට නියමිතය.

මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර F42 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා ශ්‍රී ලංකාවේ එකම කාන්තා නියෝජනය සනිටුහන් කරන්නේ T46/47 කාණ්ඩයේ මීටර් 100 සහ දුරපැනීමේ ඉසව්වලට සහභාගී වන කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාවය.

ඊට අමතරව T47 කාණ්ඩයේ මීටර 400 ධාවන ඉසව්ව සඳහා සමන් මදුරංග සුබසිංහ සහභාගී වේ.

පැරා විවෘත දුනුවිදීමේ ඉසව්වෙන් සම්පත් බණ්ඩාර ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර රෝදපුටු ටෙනිස් ඉසව්වෙන් සුරේෂ් රංජන් ධර්මසේන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.

මේ අතර PR1 කාණ්ඩයේ ඔරු පැදීමේ ඉසව්වට මහේෂ් ජයකොඩි සහභාගී වන්නේ පැරාලිම්පික් උළලකදී ඔරුපැදීමේ ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසය.

ටෝකියෝ පැරාලිම්පික් උළල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,537 දෙනෙක් සහභාගීවීමට නියමිතය.

එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540කි.


පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!