උතුර සහ දකුණ අවසන් තරගයට

  


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණි.

ඒ, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල ජයන්ට්ස් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 210කි.

එහිදී ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් සමඟ ශතකයක් ලබාගැනීමට සමත්විය.

රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් කඩුලු 2ක් දවාගත් අතර මාර්චන්ට් ද ලැංගේ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

ලකුණු 211ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 187ක් පමණි.

එහිදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 75ක් රැස්කළේය.


⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – LPLS2



Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!