ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය

  

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 තරග 5 කට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වන එම තරගාවලිය එම 20 වැනිදා අවසන් වීමට නියමිතව තිබේ.

තරග කාල සටහනට අනුව තරගාවලිය ක්‍රීඩාංගණ 3 ක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. ඒ අනුව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙම තරගාවලිය කැන්බරාහි මනුකා ඕවල් සහ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. සිඩ්නිහිදී තරග 2 ක්ද කැන්බරාහි එක් තරගයක්ද පැවැත්වෙන අතර අවසන් තරග 2 මෙල්බර්න් හිදීද පැවැත්වෙනු ඇත.

ඒ අනුව තරගාවලියේ පළමු තරග 4 ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.10 ට ද මෙල්බර්න්හි පැවැත්වෙන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.10 ට ද ආරම්භ වනු ඇත.


⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර SL22 ලෙස PROMO CODE එක යොදන්න.


ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – SL22



Comments

Popular posts from this blog

සිව්දින තරගාවලියේ මංගල ශතකය

අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළ

ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට වසර 40 ක් සපිරෙයි