හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු සංචිතයට

  



ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි. 

ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා පිළ ඉන්දීය සංචාරයේදී පන්දුවාර 20 යි 20 තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහාභාගී වීමට නියමිතයි. පළමු පන්දුවාර 20 යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව්හිදී පැවැත්වෙනවා. දෙවන 20 යි 20 තරගය පෙබරවාරි 26 වනදාත්, 03 වන සහ අවසන් පන්දුවාර 20 තරගය පෙබරවාරි 27 වනදා ධරම්සාලාහිදී පැවැත්වීමට නියමිතයි. 

ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මාර්තු මස 04 වනදා මොහාලිහිදී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු මස 12 වනදා බෙංගාලුරුහිදී පැවැත්වීමට නියමිතයි.



⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර SL22 ලෙස PROMO CODE එක යොදන්න.


ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – SL22



Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!