කුසල් මෙන්ඩිස්ටත් ‘කොවිඩ්’ ආසාධනය වෙයි

 


තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ඔස්‍ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වෛසරය ආසාධනය වී තිබේ. මෙම මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත දෙරට අතර විස්සයි-20 තරගාවලියට පෙර ඊයේ (07 වැනිදා) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයකදී මෙන්ඩිස්ට අදාළ වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වී තිබේ.

රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයෙන් වෛරසය ආසාධනය වී තිබෙන බව හඳුනාගැනීමෙන් පසු එදිනම පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකර තිබෙන අතර එම වාර්තාවෙන්ද ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වී තිබේ. මෙම තත්ත්වය මත මෙන්ඩිස්ව සඳුදා දිනයේ සිට ප්‍රතිකාර සහිතව නීරෝධායනට  ලක් කර කිරීමට වෛද්‍ය අංශය පියවර ගෙන තිබේ.


⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර SL22 ලෙස PROMO CODE එක යොදන්න.


ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – SL22





Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!